මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ඇරඹේ

    මාර්තු 27, 2016

    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට වෙසෙන 18 ලක්ෂයක් පමන වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් යෝජිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ මඟපෙන්වීම  මත ක්‍රියාත්මක කෙරෙන ශරීර සුවතා වැඩසටහන,පැරාලිම්පික් තරග ඉලක්ක කර ක්‍රීඩා පුහුණුව සඳහා දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම,හස්ථකර්මාන්ත වලට යොමුකර ජාතික ආර්ථිකයට දායක කර ගැනීම,පිළිබඳ මංගල වැඩමුළුව මාර්තු 28 සඳුදා පෙ.ව. 9.30 සිට 12.30 දක්වා මහනුවර වත්තේගම සමාජසේවා දෙපාර්තමේන්තු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya