අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගර්භනී මව්වරු 100ක්- ' සෙනෙහස ' සෞන්දර්යාත්මක රසවින්දන සායනය අද

    මාර්තු 27, 2016

    ගර්භනී මව්වරු 100ක් සහභාගීවන ' සෙනෙහස ' සෞන්දර්යාත්මක රසවින්දන සායනය අද (27) පෙ.ව.10.00ට මහනුවර දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.


    මෙම අවස්ථාවට අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya