අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාපෙළ විභාගයෙන් මුල් තැන දිනූ සත්සරණීට ත්‍යාගයක්

    මාර්තු 23, 2016

    2015 අපොස සාපෙළ විභාගයෙන් ඉහළ ම ලකුණු ලබාගෙන දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගත් කොළඹ විශාඛා විදුහලේ සත්සරණී හෙට්ටිආරච්චි සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ මුල්‍ය පරිත්‍යාගයක් ලබා දීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23)  සිදු කෙරිණි.


    මුදල් අමාත්‍යාංශයේ පැවැති මෙම අවස්ථාවට විශාඛා  විදුහලේ විදුහල්පතිනි සඳමාලී අවිරුප්පල මහත්මිය සහ සත්සරණී සිසුවියගේ මාපියෝද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya