අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නැව් ගතකරන්නන්ගේ සංගමයට වසර 50ක් සැපිරේ

    මාර්තු 22, 2016

    ශ්‍රී ලංකා නැව් ගතකරන්නන්ගේ  සංගමයට වසර 50ක්  සැමරීමේ උත්සවය මාර්තු 24 වැනිදා ප.ව.9.00ට හම්බන්තොට වරාය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.


    ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50ක් පිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභගී වන  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ  සහභාගීත්වයෙන්  රුක්රෝපණ වැඩසටහනක්ද පැවැත්වෙයි.


    මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් Maritime in Sri Lanka වෙබ්  අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya