අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ඒඩ්ස්- මිත්‍යා විශ්වාස සහ අපේ හෙට දවස'' මාධ්‍ය දැනුවත් කෙරේ

    මාර්තු 22, 2016

    ''ඒඩ්ස්- මිත්‍යා විශ්වාස සහ අපේ හෙට දවස'' මැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.


    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය විසින් සංවිධානය කර තිබෙන මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය හෙට (23) පෙ.ව.9.30ට පැවැත්විමට නියමිත අතර එහිදී ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් වැළැක්වීම පිළිබඳව ද මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතය.

     

    මෙම සම්මත්‍රණයට ප්‍රධාන ආරාධිතයන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත, එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ඒඩ්ස් නිවාරණ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රනතුංග මහතා,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යන මහත්වරු සහභාගී වීමට නියමිතය.

     

    මාධ්‍ය සම්මන්ත්‍රණය කොළඹ,පිහිටි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya