මෙහිදී වර්තමානයේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර, එම ගැටලු විසඳා ගැනීම සඳහා සේවක සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව ලංකා විදුලි සේවක සංගමයේ නිළධාරින් පැවසීය.
එමෙන්ම කෙටිකාලීන හා දීර්ඝකාලීන වශයෙන් විදුලිබල මණ්ඩලය නගා සිටුවීම සඳහා වන යෝජනා රැසක් රංජන් ජයලාල් මහතා ප්රමුඛ ලංකා විදුලි සේවක සංගමයේ නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනා සම්බන්ධයෙන් කි‍්‍රයාකාරී අවධානය යොමුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.