මධ්‍යම පරිසර අධිකාරියේ පසු භාවිත අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය හා පිළිසරු ව්‍යාපෘතියේ දායකත්වයෙන් ගොඩකවෙල පොලිස් ස්ථානය මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති නෙලුම්දෙණිය මහතාගේ මග පෙන්වීම පරිදි පොලිස් ස්ථානයේ මහජන සම්බන්ධතා නිලධාරී අමාලි චම්පිකා රණතුංග මහත්මිය ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයින් එකසිය පනහක ගේ දායකත්වයෙන් මාර්ගය දෙපස ඇති පොලිතින් හා ප්ලාස්ටික් එක් රැස් කිරීම සිදු වේ.
AP/DMU-Colombo