නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට අනුමැතිය

    මාර්තු 17, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  ඊයේ (16) ප.ව 2.30 ට  කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

    මෙහිදී මහාධිකරණ විනිසුරු ලලිත් උදය ජයසූරිය  මහතා  අභියාචනාධිකරණ විනිසුරු ධූරයකට  පත් කිරීමට ජනාධිපතිතුමා විසින් කර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාව  විසින්   අනුමත කර තිබේ.

     ඒ අනුව ලලිත් උදය ජයසූරිය   මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස  පත්වනු  ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya