කලාප අධ්‍යාපන කාර්යාල මගින් මෙම ජාතික පාසල් ගුරුවරුන්ගේ හිඟ වැටුප් සකස් කරමින් පවතින අතර එම සකස් කිරීම් අවසන් වන වහාම ගෙවීමට හැකිවන පරිදි අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් දැනටමත් නිදහස් කර ඇති අතර ඒ අනුව ගෙවීම් සිදු කරන ලෙස අමාත්‍යාංශය විසින් අදාළ පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී තිබේ.