අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික තාක්ෂණ ආයතනයේ60 වන සංවත්සරය සැමරේ

    මාර්තු 13, 2016

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය  විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට සිය මෙහෙවර ඉටු කරමින් සිය අභිමානවත් 60 වන වාර්ෂික සංවත්සරය සැමරීමට නියමිතය.

     

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 16 වන දින,පෙ.ව. 10.00 කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ දී 60වන සංවත්සර සැමරුම්  උළෙල හා කාර්ය මණ්ඩල ඇගයීම පවැත්වෙයි.  


      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya