සාමාන්‍යයෙන් මෝරුන් බහුලව දැකිය හැක්කේ කරදියෙහි බැවින්, මෙම සිද්ධිය අසාමාන්‍ය සිද්ධියක් බව බොහෝ දෙනාගේ මතයයි. මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේ දී අනාවරණය වූයේ මෙම සතුන් භයානක සතුන් කොට්ඨාශයක් නොවන බවයි. මෙම සිද්ධිය පිළිබඳව සහ මෝරුන් වර්ගය පිළිබඳව තවදුරටත් මේ වන විට දත්ත එකතු කරමින් යන බව අමාත්‍යංශය පවසයි.
AP