නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලෝකොමා සතිය වෙනුවෙන් විශේෂ සායනයක්

    මාර්තු 09, 2016

    ග්ලෝකොමා සතිය වෙනුවෙන් අද (11)  පෙරවරු 8.30 සිට ජාතික අක්ෂි රෝහලේ දී අක්ෂි සායනයක් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

    ග්ලෝකොමා සතිය පසුගිය 6 වැනි දා සිට හෙට (12) දක්වා ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩසටහන සමාගාමීව අද දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර  එය කොළඹ කොළඹ ජාතික අක්ෂි රෝහලේ සිට විහාරමහාදේවි උද්‍යානය දක්වා පැවැත්වීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya