මෙම සැසිය හෙට (09) සහ අනිද්දා (10) දිනවලදී ද ගල්කිස්ස මහා හෝටලයේ දී පැවැත් වේ.
ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, සියන්මාරය, තායිලන්තය, බංග්ලාදේශය, පාකිස්ථානය, සහ වියට්නාමය යන රටවල නියෝජිතයින් මෙම සඳහා සහභාගි වෙති.
නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් මෙහි ආරම්භක සැසිය පැවැත් වේ.