අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත 8 දා පාර්ලිමේන්තුවට

    මාර්තු 03, 2016

    තොරතුරු දැන ගැනීමේ පනන ලබන 08 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මාධ්‍යවේදීන්ට සහන ක්‍රමවේදයක් යටතේ යතුරු පැදි ලබාදීමේදී 10%ක පොලියෙන් 7%ක් රජයෙන් ගෙවන බවත් මේ වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර තිබෙන බවත්  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya