අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් සංචාරක නිවාඩු නිකේතනයක්

    මාර්තු 02, 2016

    විගමණික ශ‍්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් වෙනුවෙන් සංචාරක නිවාඩු නිකේතනයක් කතරගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    ඒ අනුව සංචාරක නිවාඩු නිකේතනයට, මුල්ගල තැබීම හෙට (03) විදේශ රැකියා අමාත්‍ය නීතීඥ, තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කතරගම, කඳසුරිඳුගමදී සිදුකෙරේ.

     

    ප‍්‍රථම වරට ඉදිකෙරෙන මෙම සංචාරක නිවාඩු නිකේතනය හරහා විගමණික ශ‍්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින් කතරගම ප‍්‍රදේශයේ සංචාරය කරන අතර තුර ඉතා අඩු මිලට නවාතැන් පහසුකම් ලබා දීමට හැකියාව උදාවන බව, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya