මේ වන විට භූගත විමංසල ව්‍යාපෘතිය ස්ථාන 1300ක් හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කෙළ්ය.
මෙහිදී සංඥා පද්ධතියක් ඔස්සේ ජලයේ සිදු වන වෙනස්කම් හඳුනා ගනිමින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම සිදු වන බව ද ඒ මහතා පෙනවා දුන්නේය.
මේ අනුව අම්පාර, අනුරාධපුරය, පොලොන්නරුව ස්ථානවල ඒම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.