මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහට ජනමාධ්‍ය ඇමැති අවසන් ගෞරව දක්වයි

    මාර්තු 01, 2016

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ මහතාගේ දේහයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (29) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී දේහයට අවසන් ගෞරව දැක්වීය.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අජන්තා රණසිංහ මහතාගේ පවුලේ ඥාතීන් වෙත හා සහෝදර කලාකරුවන් වෙතද සිය සංවේගය පළ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya