නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත අගමැති දිවයිනට

    පෙබරවාරි 24, 2016

     

    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී මහතා ඊයේ (23) රාත්‍රී දිවයිනට පැමිණි අතර ඒ මහතා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    නවසීලන්ත අගමැතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වේ.

    නවසීලන්ත අගමැතිවරයා සිය සංචාරය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya