නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක්

    පෙබරවාරි 23, 2016

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya