මේ සදහා අදහස් දැක්වීම රජයේ විශ්‍රාමික සංගම් නියෝජිතයින් ,විශ්ව විද්‍යාල කඨිකාචාර්යවරුන්, නීතිඥයින්, ආගමික නායකයින් ,මාධ්‍යවේදීන් ,රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ඉදිරිපත් විය.
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ආරක්ෂා කර ගැනීම, ජාතික ශ්‍රම සම්පත් ජාතික නිෂ්පාදනයට යොදා ගැනීම , මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරැකීම , පරිසර විෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම , ද්විතියික පාසැල් ක්‍රමය ජාතික පාසැල්වල ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් විය.
AP/DMU-Kurunegala