අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට විටින් විට වැසි

    පෙබරවාරි 17, 2016

    නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya