එම උත්සවය බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ, ''අපේගම'' පරිශ්‍රයේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දුගීබව සහ සෞභාග්‍යය පිළිබඳව නව ලෝක බැංකු කණ්ඩායමේ පර්යේෂණයෙන් සොයාගත් තොරතුරු එළිදැක්වීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්වීණි.
එම උත්සවය බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ, ''අපේගම'' පරිශ්‍රයේ පැවැත්විණි.