අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති සේවයේ ලකුණු අමාත්‍යාංශ වෙබ් අඩයෙන්

    පෙබරවාරි 16, 2016

    2015 වර්ෂයේ ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවා ගැනීම සඳහා වූ සීමිත තරඟ විභාගයෙන් සෑම විෂයකටම 40% හෝ ඊට වැඩි ලකුණු ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 11 වන පන්තියේ නිලධාරීන් 1 වන පන්තියට හා ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 වන පන්තියේ නිලධාරීන් 11 වන පන්තියට උසස් කිරීම සඳහා වූ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2016.02.29 දක්වා දීර්ඝ කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya