අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමවිනිසුරු පත්වීම් පිරිනැමේ

    පෙබරවාරි 16, 2016

    ප්‍රජා නායකයින් දිරිමත් කිරිම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පිරි නැමෙන සාම විනිසුරු පත්වීම්  ලබාදිමේ උත්සවය අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදි (16) පැවැත්විණි.

    අමාත්‍යතුමා අතින් මහා සංඝරත්නය හා ප්‍රජා නායකයින් සාම විනිසුරැ පත්විම් ලබා ගත් හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya