අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලා ඉතිහාස කෘතිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත

    පෙබරවාරි 15, 2016

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඒ.බි සෝසා (විශ්‍රාමික) සහ විංග් ක්මාන්ඩර් එස්.ආර් රත්නපාල (විශ්‍රාමික) විසින් රචිත 'ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා රෙජිමේන්තුව' නැමැති ග්‍රන්ථයේ පිටපතක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා වෙත පිළිගැන්විම  පසුගියදා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී සිදුවිය.

    මෙම ග්‍රන්ථයෙහි ලේඛණගතවී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරේ ඉතිහාසය ගුවන් හමුදාවේ ඉදිරි ගමනට එක්වන බොහෝ ගුවන් හමුදා නිළධාරීන්ගේ‚ ගුවන් භටයින්ගේ හා ගුවන් කාන්තාවන්ගේ සාර්ථක ගමන් මගක දොරටු විවර කරන මූලික අඩිතාලමක් ලෙස හැදින්විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya