අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා ඇති විභාග

    පෙබරවාරි 14, 2016

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරඟ විභාග - 2015(2016) යන විභාගයන් දෙක සඳහා පසුගිය ජනවාරී 14 වැනිදා අංක 1950 දරණ ගැසට් පත්‍රය මඟින් අයදුම්පත් කැඳවා තිබේ.

    අයදුම්පත් භාරගැනීම ලබන 15 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     


    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය- 2014(2016) සඳහා පසුගිය ජනවාරී 14 වැනිදා අංක 1950 දරණ ගැසට් පත්‍රය මඟින් අයදුම්පත් කැඳවා තිබේ.

     

    අයදුම්පත් භාරගැනීම අවසන් වන්නේ ලබන 15 වන දින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya