අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ELECRAMA (ඉලෙක්‍රාමා) 2016 ඇරඹේ

    පෙබරවාරි 13, 2016

    ඉන්දියාවේ බැංගලෝර් හි දී අද  (13) සහ හෙට (14) යන දෙදින තුළ පැවැත් වෙන ELECRAMA (ඉලෙක්‍රාමා) 2016 බලශක්ති ප්‍රදර්ශනය සහ හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය.

    බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදකයින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහභාගී වන මෙම කාර්මික හමුවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා ද සහභාගී වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya