අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික සමුළුව පෙබරවාරි15දා

    පෙබරවාරි 13, 2016

    පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික සමුළුව සහ 2015 වසරේ පාසල්වල ක්‍රියාත්මක කරනු ලැබූ විශිෂ්ඨ ව්‍යවහාර ඇගයීමේ වැඩසටහනේ සම්මාන ප්‍රදානය පෙබරවාරි 15 දින පැවැත්වෙයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.11.30ට බත්තරමුල්ල,අපේ ගම පරිශ්‍රයේ දී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya