අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් සභාවේ හතරවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

    පෙබරවාරි 14, 2016
    මධ්‍යම පළාත් සභාවේ හයවන සභාවේ සිව්වන සැසිවාරය මේ මස 16 දින පෙ.ව.10.00 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 
    ඒ අනුව පෙ.ව. 10.00 ට මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් විසින් සැසි වාරය විවෘත කිරීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුකාරවරිය වෙත පිළිගැන්වීමට නියමිතය. 
     
    අනතුරුව සිව්වැනි සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුකාරවරිය විසින් සභාව ඇමතීමට නියමිතය.
     
    මෙම අවස්ථාව සදහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස්තුමා ද විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya