අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වැඩභාර ගනී

    පෙබරවාරි 09, 2016

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිනියක වන කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය අද (09) පෙරවරුවේ අමාත්‍යාංශයේදි වැඩ භාරගත්තාය.

    ඒ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පී.රණේපුර මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් රැසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya