මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය

    පෙබරවාරි 07, 2016

    අධිකරණ පරිශ්‍රයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස් වීම වර්තමානය වන විට බරපතළ ගැටලුවක්ව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබේ.


    ඒ අනුව, නඩු කටයුතු අවසන් වීමට පෙර ඒවාට අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමට විධිවිධාන සැලසීම පිණිස අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබිණි.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya