ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාරයේ රැදවියන් 14 දෙනෙකු නිදහස ලැබීය. සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කොට සිටි මෙම පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සිටී. AP/DMU-Vavuniya