අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් වැඩභාර ගනී

    පෙබරවාරි 05, 2016

    තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීම අමාත්‍යාංශයේදී පසුගියදා සිදු විය.

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

     

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් හා , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya