මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'නිදහසෙ හදගැස්ම' සංස්කෘතික උළෙල අදයි

    පෙබරවාරි 04, 2016

    ජාතික නිදහස් දිනය සමරමින් පැවැත්වෙන ''නිදහසෙ හදගැස්ම''  සංස්කෘතික උත්සවය අද (04) සවස 7.00ට ගලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.

     

    මෙම සංස්කෘතික උත්සවය  සියලු ජනතාවට විවෘත වෙයි.දේශයේ අභිමානය ලොවට විදහාපාන සංස්කෘතික අංග රැසකින් සංස්කෘතික උළෙල වර්ණවත්වන අතර සංස්කෘතික උළෙල සඳහා ප්‍රවීන කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.


    ජාතික දින සැමරුම් උත්සවය සහ සංස්කෘතික උළෙල අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන අතර   ජනමාධ්‍ය සම්බන්ධීකරණය හා ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya