නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ දී මුඛ,හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය පෙබරවාරි 13 සැමරේ

    පෙබරවාරි 01, 2016

    ශ්‍රී ලංකාවේ දී මුඛ,හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය පෙබරවාරි 13 දින ප්‍රථමවරට සමරනු ලැබේ.

    මෙවර එහි තේමාව''ඔබේ රුව රැකගන්න- අනතුරු වළකමු''යන්නයි.

    ඒ අනුව,ජාත්‍යන්තරව සමරන මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කොට මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවැත්වීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සැලසුම් කොට තිබේ.

     

    මාධ්‍ය සම්මන්ත්‍රණය පෙබවරවාරි 02 පෙ.ව. 9.30ට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය එක්ව මාධ්‍ය සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya