කෙසේ වෙතත් දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇති විය හැකි බවත් අද(31) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැක.