පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාගමනට රාජ්‍ය නිලධාරීහු රැසක් එක් වූහ.
රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනයවෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා බෙන්තර ප්‍රදේශිය ලේකම්කාර්යාලය විසින් සංවිධානය කරන ලද 'ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමන' පසුගිය දා පැවැත්විණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාගමනට රාජ්‍ය නිලධාරීහු රැසක් එක් වූහ.