නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටින් මාළු සදහාවු බදු මුදල රු.50 සිට රු 100 දක්වා ඉහළ නැංවේ

    ජනවාරි 28, 2016

    ආනයනය කරනු ලබන ටින් මාළු සදහා මේ වන විට අය කරනු ලබන කිලෝ ග්‍රෑමයකට රුපියල් 50 ක්වු බදු මුදල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව අනාවරණය කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ජාවේදීය.

     

    2012 වර්ෂයේ සිට දේශීය කර්මාන්ත ශාලා 04 ක් ටින් මාළු නිෂ්පාදනය කිරීමෙහි නියැලී සිටි. දේශීය ටින් මාළු නිෂ්පාදකයන් දිරි ගැන්වීම සදහා මෙම පියවර ගෙන ඇති බවද රාජිත සේනාරත් මහතා තවදුරටත් පැවසීය.


    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya