ඒ මහතා මෙම අදහස් පළ කලේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ජාවේදීය.
එම රටවලින් ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශිකයන් ගුවන් තොටුපලේදී පරික්ෂණයකට ලක් කිරීමට පියවර ගෙන ඇතිබවද ඒ මහතා තවදුරටත් පැවසීය.
අප්‍රිකාව හා ලතින් ඇමෙරිකානු රටවල පැතිරී යමින් පවතින "සිකා" වෛරසයෙන් ශ්‍රි ලංකාවට බලපෑමක් නැතැයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.