අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු ජාවාරම පිළිබඳ වි‍ශේෂ විමර්ශනයක්

    ජනවාරි 26, 2016
    වකුගඩු ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇති කරුණු සම්බන්ධ‍යෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් ඊ‍යේ (25) දින බස්නාහිර පළාත් භාර ‍ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත නියම කරන ලද ‍බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා විසින් වකුගඩු ජාවාරම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත ඉල්ලීම අවධානය යොමු කරමින් ‍මෙම නි‍යෝගය නිකුත් ‍කොට ති‍බේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya