අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධනයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වෙයි

    ජනවාරි 25, 2016

    රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 'ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමන' අද (25) උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.


    මේ අවස්ථාවට ක්‍රීඩා කටයුතු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියේ ය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුලු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල ප්‍රධානීන් හා නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    heth 1

     

     

     

    helth 3

     

     

     

    hlth 2

     

     

    ඡායාරූප- රක්සිරි ප්‍රනාන්දු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya