අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල සිට දබුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක්

    ජනවාරි 25, 2016
    කුරුණෑගල සිට දබුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකීරීමට පියවරගෙන තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.  
    මේ සදහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    පොලොන්නරුව වැලිකන්ද නගරයේ ඉදිකරන ලද නව ඉන්ධන පිරවුම් හලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  
     
    මෙම අවස්ථාවට වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය  අමාත්‍ය වසන්ත සේනානායක මහතාද  එක්ව සිටියේය.
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya