මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ජනතාවගේ අදහස් විමසීම පෙබරවාරි 17,18, දිනයන්හිදි.

    ජනවාරි 26, 2016
    නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීම ලබන මස  17 හා 18 යන දිනයන්හි උදෑසන  9.00 සිට සවස 4.00 දක්වා සිදුකිරිමට කටයුතු  සුදානම් කර ඇත.
    මාධ්‍යවේදීන් මෙන්ම විශේෂ නිරීක්ෂකයින්ගෙන් ද සමන්විතව විනිවිද බවකින් සිදුකෙරෙන මෙම අදහස් ලබා ගැනිම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි සිදු කිරීමට නියමිතයි.
     
    නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීම සඳහා එම දින දෙක තුල දිස්ත්‍රික්කයේ ජනතාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දිස්ත්‍රික්  ඩි.පි.ජී. කුමාරසිරි මහතා ආරාධනාකර සිටී.
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya