අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියට විශේෂ රථ වාහන සැලැස්මක්

    ජනවාරි 22, 2016

    කැලණිය රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා පෙරහර අද 22 පස්වරු 8.00 ට විථි සංචාරය කිරීමට නියමිත අතර ඒ හේතුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

    පෙරහර කැලණිය රජමහා විහාරස්ථානයේ උඩමන්‍දාවෙන් ආරම්භ වී බියගම පාර ඔස්සේ ගමන් කර බියගම පාර වාහල්කඩින් නැවත කැලණිය විහාරස්ථානය දක්වා ගමන් කිරිමට නියමිතව ඇත.

     

    මෙම පෙරහර මෙදින පස්වරු 8.00 සිට පසුදින අලුයම 1.00 දක්වා කාලය තුළ ඉහත මාර්ගයේ ගමන් ගන්නා බැවින් මහජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මගහරවා ගැනීමට පහත විකල්ප මාර්ග භාවිතා කළ හැකි බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

     

    විකල්ප මාර්ග මෙසේය’

     කොළඹ දෙස සිට කැලණිය හරහා බියගම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන

     බියගම දෙස සිට පැමිණෙන වාහන නාගහමුල්ල හංදියෙන් දකුණට හරවා සපුගස්කන්ද”

     මෙම කාලය තුළ තොරණ හංදියෙන් වරාගොඩ මාර්ගය ඔස්සේ කැලණිය දෙසට වාහන හැරවිය නොහැක.

     බියගම දෙස සිට පැමිණෙන මගි බස්රථ හැර සියලුම බර වාහන පට්ටිවිල හංදියෙන් පෑලියගොඩ පට්ටිය හන්දියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන්කර සපුගස්කන්ද හරහා බියගම දෙසට ගමන් කළ හැක.

    ''මාකොළ” කිරිබත්ගොඩ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැක. දකුණට හරවා සපුගස්කන්ද” මාකොළ කිරිබත්ගොඩ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් ගමන් කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya