අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍මොණරාගල දිස්ත්‍රික්කයට කඩිනම් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්

    ජනවාරි 21, 2016

    “වෙල්ලස්ස න‍වෝදය'' කඩිනම් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, 2016-2019 දක්වා වසර හතරක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි ‍සොයිසා මහතා ඉදිරිපත් කළ ‍යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියට හිමිව තිබේ.

    කෘෂි ඵලදායීතාව ඉහළ නැංවීම මඟින් එම දිස්ත්‍රික්ක‍යේ ‍ගොවි ජනතාව‍ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරී‍මේ ප්‍රධාන අරමුණ ‍පෙරදැරිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව එම ප්‍රදේශ‍යේ දැනට පවතින යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරී‍මේ කඩිනම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

    කෘෂිකර්මාන්තය දිවයි‍නේ ‍දෙවැනි විශාලතම දිස්ත්‍රික්කය වන ‍මොණරාගල දිස්ත්‍රික්ක‍යේ බහුතර ජනතාව‍ගේ ජීව‍නෝපාය මාර්ගයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya