අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 සංවර්ධන සැලැස්ම පිළිබඳ පුහුණු වැඩසටහන අද

    ජනවාරි 22, 2016

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 2016 සංවර්ධන සැලැස්ම පිළිබඳ පුහුණු වැඩසටහන ''අ‍පේ ගම '' පරිශ්‍රයේ දී අද (22) පැවැත්වීමට නියමිතය.

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් අද (22) උදෑසන 10.00 සිට මෙම පුහුණු වැසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya