අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනතේ සියලු කටයුතු සූදානම්

    ජනවාරි 21, 2016

    තොරතුරු දැනගැනීමේ පනතේ සියලු කටයුතු සූදානම් වී තිබෙන බවත් මේ දිනවල පළාත් සභාවල මතය විමසීමක් සිදුවන බවත් සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (21)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.

     

    බොහෝ පළාත් සභා ඒකමතිකවම අනුමත කර තිබුණා. ඉන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ හැකියාව ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya