අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධූනික පොලිස් කොස්තාපල්වරුන් බදවා ගැනිමේ ලිඛිත පරික්‍ෂණය 23 දින

    ජනවාරි 21, 2016

    පොලිස් දෙපාර්තමේන්තුවට ආධූනික පොලිස් කොස්තාපල්වරුන් බදවා ගැනිමේ ලිඛිත පරික්‍ෂණය පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව ආධූනික පොලිස් කොස්තාපල්වරුන් බදවා ගැනීමේ ලිඛිත පරික්‍ෂණය 23 වන දින කොළඹ 13,කොටහේන, විවේකානන්ද මහා විද්‍යාලය සහ කොළඹ 12, හමිඞ් අල්හුසේන් විද්‍යාලය යන විභාග මධ්‍යස්ථානවලදි පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාළය තුළ පැවැත්විමට කටයුතු සුදානම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

     

    මෙම විභාගයට අදාළ විභාග ප‍්‍රවේශපත‍්‍ර මේ වන විට අයදුම්කරුවන් වෙත තැපැල් මඟින්  යවා ඇති අතර, එම ප‍්‍රවේශ පත‍්‍ර විභාගය පැවැත්වෙන දිනට පෙර ලැබි නොමැති නම් විභාගය සදහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන්ට පහත සදහන් දුරකථන අංකයන්ගෙන් විමසා විභාග ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගැනිමේ හැකියාව තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    දුරකථන අංක මෙසේ ය - 011 - 2436607/ 011 - 2430362

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya