මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ඇමති ඉන්දීය ධීවරයින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු සියැසින් දැකගනී.

    ජනවාරි 20, 2016
    උතුරු පළාතේ ධීවර ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර, එහිදී කන්කසන්තුරේ නාවික කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවකින් ඉන්දීය ධීවරයින් විසින් නීති විරෝධීව සිදුකරන ට්‍රෝලිං ක්‍රම පිළිබඳව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණ.
    නීතිවිරෝධී ක්‍රමයක් වන බොටම් ට්‍රෝලිං ක්‍රමයේ යෙදෙන ඉන්දීය ධීවරයින් සියැසින් දැකගත් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගැටලුව සඳහා ඉදිරි කාලයේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya