ඔක්තෝබර් 20, 2020
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාව මුල් කරගනිමින් සාකච්ජාවක්

    ජනවාරි 20, 2016
    ළමා ආරක්ෂාව මුල් කරගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වි‍ශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජනවාරි 22 දින ‍පෙරවරු 10.30 ට රජ‍යේ  ප්‍රවෘත්ති ‍දෙපාර්ත‍මේන්තු‍වේ දී පවත්වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නි‍වේදනය කරයි.
    පසුගිය වර්ෂය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇති ළමා අප‍යෝජන පැමිණිලි පිළිබඳ 2016 වර්ෂයට අදාළ නව සැලසුම් ඉදිරිපත් කිරීම පිළිබඳව ‍මෙහි දී සාකච්ඡාවට ලක් ‍කිරීමට නියමිතය.
     
    ජාතික ළමා ආරක්ෂක අධිකාරි‍යේ සභාපති ආචාර්ය නටාශා බා‍ලේන්ද්‍ර මහත්මිය, නි‍යෝජ්‍ය සභාපති නීතිඥ සජීව සමරනායක හා සාමාන්‍යාධිකාරී එන්.කේ. අ‍බේරත්න යන මහත්වරු ‍මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya